Saturday, January 2, 2010

Windows 7 ගැන යමක්...


අද දවසේ මගේ දෙවන Blog ලිපියයි.
Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 7 Windows Vista හි වැඩි දියුනු කරන ලද ඉතා සාර්ථක මෙහෙයුම් පද්ධති වලින් ඉදිරියෙන් සිටින්නකි.මෙය වසරක කාලයක් සදහා License Free ලබා දුන්නා මතක ඇති නේද.දැන් ඔවුන් මෙය වෙළදපොලට ලබාදී තිබෙනවා.මෙහි මිල ගණන් නම් අපට දැරීමට අපහසුයි.මිල ගණන් හා වැඩි විස්තර සදහා මෙම Link එක භාවිතා කරන්න.
http://store.microsoft.com/microsoft/Windows-Windows-7/category/102

කොහොමද ගණන්?පිස්සු හැදෙනව නේද?Windows 7 Ultimate එකට රුපියල් 23000 පමන.
ඔය අතර මට හම්බුනා Windows 7 Ultimate හො....... කොපියක්. මේක හො....... කොපියක් උවද Microsoft Security Essentials ඉතා හොඳින් වැඩ දැන්නම් මල් හතයි.කාට හරි මෙයින් කොපියක් ඕනිනම් කියන්න.

23 comments:

  1. අනේ මටත් පුලුවන් නම් දෙන්නකෝ... පින් සිද්ද වෙනව ඇත්තටම.

    ReplyDelete
  2. පුළුවන් නම් මට දෙනවද ? නැත්නම් crack කර ගන්න විධියක් ?
    kesara10@gmail.com
    බොහොම ස්තූතියි !

    ReplyDelete
  3. මචං Windows 7 version එක මොකක්ද RTM ද Retail ද....?

    ReplyDelete
  4. ane matath Denwada
    pc.weerasekara@gmail.com

    ReplyDelete
  5. මටත් ඕනෙ.......
    mihisara@gmail.com
    තැන්කූ වේව

    ReplyDelete
  6. Plz matath denawada
    gayan8677@gmail.com

    ReplyDelete
  7. Plz matath denawada
    krishan319@gmail.com

    ReplyDelete
  8. අයියා මාරයි නේ අනේ පුළුවන් නම් මටත් දෙන්නකෝ.....

    ReplyDelete
  9. Windows 7 version එක මචං RC1(Build 7100 RC1).හරි මචං එවන එක ප්‍රශ්නයක් නැහැ.ඒත් කොහොමද දෙන්නෙ මචෝ.ප්‍රශ්නය නම් ඒකයි.මචං මේක crack කිරිලි මොනවත්ම නැහැ.දැම්ම වැඩ.

    ReplyDelete
  10. matath copy ekak evandooooo.
    walpolanavy@yahoo.com

    ReplyDelete
  11. Its relly v good im allredy using dont worry get it :-)

    ReplyDelete
  12. මගේ ප්‍රායෝගික, යුක්ති ගරුක, නීති ගරුක විසඳුම - FOSS

    ReplyDelete
  13. අනේ මටනම් FOSS ගැන කිසිම දැනීමක් නැහැ(වැඩ කරන්න තේරෙන් නැහැ).ඒකයි මම නොමිලේ FOSS දෙනකොට Windows හොරෙන් අරන් හිරේ යන්නෙ.

    ReplyDelete
  14. සරලම උත්තරය -- ඉගෙනගන්න!

    වින්ඩෝස් වලට තියෙන හුරුව උපතින්ම අරගෙන ආපු එකක් නෙවෙයිනේ... නේද?

    ReplyDelete
  15. ඒ උනාට හුග දෙනෙක් Computer අ,ආ ගැලපුවේ Windows සමගිනි එම නිසා Windows අත හැරිය නොහැක.තවද නව OS එකක් පාවිච්චියට සැලකිය යුතු කාලයක්ද ගතවේ.නොදන්න මිතුරට වඩා දන්න හතුරා හොදයි නේද?

    මම කොහෙත්ම FOSS වලට දොස් කියනව නොව.මා ප්‍රකාශ කලේ මගේ මතය පමනි.

    ReplyDelete
  16. ඒ උනාට හුග දෙනෙක් Computer අ,ආ ගැලපුවේ Windows සමගිනි එම නිසා Windows අත හැරිය නොහැක.

    100% එකඟ නෑ. Windows අතහැරීම මීට වසර දෙකකට පමණ කලින් නම් ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. නමුත් අද එය පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මගේ දෛනික වැඩකටයුතු වලදී වින්ඩෝස් අවශ්‍ය වෙන්නෙ ඉතාම කලාතුරකින්. නමුත් තවත් කෙනෙකුට තියෙන වැඩ වල ස්වභාවය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.

    තවද නව OS එකක් පාවිච්චියට සැලකිය යුතු කාලයක්ද ගතවේ.

    එකඟයි. මීට විසඳුම විධියට මම කළේ dual boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකම සමගාමීව පාවිච්චි කිරීම. වින්ඩෝස් පාවිච්චි කරන අතරේ හිමින් සීරුවේ ලිනක්ස් වලට හුරු වුණා. එක් එක් පුද්ගලයාගේ කැමැත්ත හා තේරුම් ගැනීමේ හැකියාව අනුව මේකට ගත වෙන කාලය රඳා පවතිනවා.

    නොදන්න මිතුරට වඩා දන්න හතුරා හොදයි නේද?
    මිතුරා හඳුනාගන්න. :-)
    අනෙක, වින්ඩෝස් කියන්නෙ හතුරෙක් නෙමෙයි. මම පෙනෙන තරමේ Microsoft විරෝධියෙකුත් නෙමෙයි.

    මම කොහෙත්ම FOSS වලට දොස් කියනව නොව.මා ප්‍රකාශ කලේ මගේ මතය පමනි.

    පැහැදිළියි. :-)
    අනෙක, FOSS වලට අකමැති නම් වින්ඩෝස් හෝ වෙනත් proprietary මෘදුකාංග පාවිච්චි කිරීම තමන්ගේ නිදහස. FOSS කියන්නේ බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    ReplyDelete
  17. මම ඔබේ තර්ක වලට එකගයි.නමුත් පොඩ්ඩක් හිතන්න මෘදුකාංග හා දෘඩාංග වලට 100% සහය ලබාදෙන්නේ Windows වලට නොවේද?තවද FOSS වලට Windows වලට හොඳ තරගයක් දීමටද තව අවුරුදු කිහිපයක් ගත නොවේද?ඔබ කියන ආකාරයට FOSS වලට මහජනයා පුරුදු වී නම් අද Microsoft සමාගමට කුමක් සිදු වීද?මා ශාකුන්තල අයියා සමග හෝ FOSS ගැන කිසිම තරහකින් ලියන දෙයක්ද නොව කරුනාකර මෙය වැරදියට තේරුම් ගනු නැතැයි සිතමි.මා ප්‍රකාශ කලේ මගේ මතය පමනි.තවද FOSS පාවිච්චි කරන්නන්ද ආදරය කරන්නන්ද සමාවුව මැනවි.

    ReplyDelete
  18. මචං මට Copy එකක් දෙන එක මහ දෙයක් නොවේ.නමුත් දෙන විදිහ මට කියන්න.මට අවශ්‍ය නම් තැපැල් කල හැක.

    ReplyDelete
  19. @iPhone Machan links hari dipan api download karagannam

    ReplyDelete
  20. අනේ මචං මේක මට හම්බ උන DVD යක්.මම download කලේ නම් නැහැ.උබල මගෙ Phone එකට කථාකරපන්.මම Windows 7 කොහොමහරි උබල ඔක්කොටම දෙන්නම්.077-1839905.

    ReplyDelete