tag:blogger.com,1999:blog-6824950071486436579.post3410508565608534877..comments2023-05-06T05:37:31.669-07:00Comments on Other: Windows 7 ගැන යමක්...iPhonehttp://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6824950071486436579.post-58601105060666694962010-01-06T09:54:53.843-08:002010-01-06T09:54:53.843-08:00අනේ මචං මේක මට හම්බ උන DVD යක්.මම download කලේ නම්...අනේ මචං මේක මට හම්බ උන DVD යක්.මම download කලේ නම් නැහැ.උබල මගෙ Phone එකට කථාකරපන්.මම Windows 7 කොහොමහරි උබල ඔක්කොටම දෙන්නම්.077-1839905.iPhonehttps://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-84855205501558104162010-01-05T19:39:24.229-08:002010-01-05T19:39:24.229-08:00@iPhone Machan links hari dipan api download karag...@iPhone Machan links hari dipan api download karagannamAnonymoushttps://www.blogger.com/profile/11888900333379205391noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-58422624249694815772010-01-04T06:02:09.930-08:002010-01-04T06:02:09.930-08:00මචං මට Copy එකක් දෙන එක මහ දෙයක් නොවේ.නමුත් දෙන වි...මචං මට Copy එකක් දෙන එක මහ දෙයක් නොවේ.නමුත් දෙන විදිහ මට කියන්න.මට අවශ්‍ය නම් තැපැල් කල හැක.iPhonehttps://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-34798292320490744752010-01-04T05:58:24.115-08:002010-01-04T05:58:24.115-08:00මම ඔබේ තර්ක වලට එකගයි.නමුත් පොඩ්ඩක් හිතන්න මෘදුකාං...මම ඔබේ තර්ක වලට එකගයි.නමුත් පොඩ්ඩක් හිතන්න මෘදුකාංග හා දෘඩාංග වලට 100% සහය ලබාදෙන්නේ Windows වලට නොවේද?තවද FOSS වලට Windows වලට හොඳ තරගයක් දීමටද තව අවුරුදු කිහිපයක් ගත නොවේද?ඔබ කියන ආකාරයට FOSS වලට මහජනයා පුරුදු වී නම් අද Microsoft සමාගමට කුමක් සිදු වීද?මා ශාකුන්තල අයියා සමග හෝ FOSS ගැන කිසිම තරහකින් ලියන දෙයක්ද නොව කරුනාකර මෙය වැරදියට තේරුම් ගනු නැතැයි සිතමි.මා ප්‍රකාශ කලේ මගේ මතය පමනි.තවද FOSS පාවිච්චි කරන්නන්ද ආදරය කරන්නන්ද සමාවුව මැනවි.iPhonehttps://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-53185685165034223412010-01-04T00:42:47.986-08:002010-01-04T00:42:47.986-08:00matath onematath onethilinadevindahttps://www.blogger.com/profile/11816782131021113623noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-78687556849053416782010-01-03T22:39:57.170-08:002010-01-03T22:39:57.170-08:00ඒ උනාට හුග දෙනෙක් Computer අ,ආ ගැලපුවේ Windows සමග...ඒ උනාට හුග දෙනෙක් Computer අ,ආ ගැලපුවේ Windows සමගිනි එම නිසා Windows අත හැරිය නොහැක.

100% එකඟ නෑ. Windows අතහැරීම මීට වසර දෙකකට පමණ කලින් නම් ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. නමුත් අද එය පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මගේ දෛනික වැඩකටයුතු වලදී වින්ඩෝස් අවශ්‍ය වෙන්නෙ ඉතාම කලාතුරකින්. නමුත් තවත් කෙනෙකුට තියෙන වැඩ වල ස්වභාවය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.

තවද නව OS එකක් පාවිච්චියට සැලකිය යුතු කාලයක්ද ගතවේ.

එකඟයි. මීට විසඳුම විධියට මම කළේ dual boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකම සමගාමීව පාවිච්චි කිරීම. වින්ඩෝස් පාවිච්චි කරන අතරේ හිමින් සීරුවේ ලිනක්ස් වලට හුරු වුණා. එක් එක් පුද්ගලයාගේ කැමැත්ත හා තේරුම් ගැනීමේ හැකියාව අනුව මේකට ගත වෙන කාලය රඳා පවතිනවා.

නොදන්න මිතුරට වඩා දන්න හතුරා හොදයි නේද?
මිතුරා හඳුනාගන්න. :-)
අනෙක, වින්ඩෝස් කියන්නෙ හතුරෙක් නෙමෙයි. මම පෙනෙන තරමේ Microsoft විරෝධියෙකුත් නෙමෙයි.

මම කොහෙත්ම FOSS වලට දොස් කියනව නොව.මා ප්‍රකාශ කලේ මගේ මතය පමනි.

පැහැදිළියි. :-)
අනෙක, FOSS වලට අකමැති නම් වින්ඩෝස් හෝ වෙනත් proprietary මෘදුකාංග පාවිච්චි කිරීම තමන්ගේ නිදහස. FOSS කියන්නේ බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-39356422554418482202010-01-03T21:45:46.990-08:002010-01-03T21:45:46.990-08:00ඒ උනාට හුග දෙනෙක් Computer අ,ආ ගැලපුවේ Windows සමග...ඒ උනාට හුග දෙනෙක් Computer අ,ආ ගැලපුවේ Windows සමගිනි එම නිසා Windows අත හැරිය නොහැක.තවද නව OS එකක් පාවිච්චියට සැලකිය යුතු කාලයක්ද ගතවේ.නොදන්න මිතුරට වඩා දන්න හතුරා හොදයි නේද?

මම කොහෙත්ම FOSS වලට දොස් කියනව නොව.මා ප්‍රකාශ කලේ මගේ මතය පමනි.iPhonehttps://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-85752919641003203952010-01-03T20:21:29.815-08:002010-01-03T20:21:29.815-08:00සරලම උත්තරය -- ඉගෙනගන්න!
වින්ඩෝස් වලට තියෙන හුරුව...සරලම උත්තරය -- ඉගෙනගන්න!

වින්ඩෝස් වලට තියෙන හුරුව උපතින්ම අරගෙන ආපු එකක් නෙවෙයිනේ... නේද?ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-76325309526396113992010-01-03T20:19:33.205-08:002010-01-03T20:19:33.205-08:00අනේ මටනම් FOSS ගැන කිසිම දැනීමක් නැහැ(වැඩ කරන්න තේ...අනේ මටනම් FOSS ගැන කිසිම දැනීමක් නැහැ(වැඩ කරන්න තේරෙන් නැහැ).ඒකයි මම නොමිලේ FOSS දෙනකොට Windows හොරෙන් අරන් හිරේ යන්නෙ.iPhonehttps://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-18233399339852538772010-01-03T20:06:20.090-08:002010-01-03T20:06:20.090-08:00මගේ ප්‍රායෝගික, යුක්ති ගරුක, නීති ගරුක විසඳුම - FO...මගේ ප්‍රායෝගික, යුක්ති ගරුක, නීති ගරුක විසඳුම - FOSSශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-23764257546723335122010-01-03T20:05:23.919-08:002010-01-03T20:05:23.919-08:00This comment has been removed by the author.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-67956877848743815802010-01-03T07:44:57.002-08:002010-01-03T07:44:57.002-08:00Its relly v good im allredy using dont worry get i...Its relly v good im allredy using dont worry get it :-)Anonymoushttps://www.blogger.com/profile/12435128263383988598noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-90624586149235589972010-01-02T23:29:55.020-08:002010-01-02T23:29:55.020-08:00matath copy ekak evandooooo.
walpolanavy@yahoo.com...matath copy ekak evandooooo.
walpolanavy@yahoo.comDoc. Hondahithahttps://www.blogger.com/profile/13796707460425118308noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-89074276192339936282010-01-02T21:01:18.634-08:002010-01-02T21:01:18.634-08:00Windows 7 version එක මචං RC1(Build 7100 RC1).හරි ම...Windows 7 version එක මචං RC1(Build 7100 RC1).හරි මචං එවන එක ප්‍රශ්නයක් නැහැ.ඒත් කොහොමද දෙන්නෙ මචෝ.ප්රශ්නය නම් ඒකයි.මචං මේක crack කිරිලි මොනවත්ම නැහැ.දැම්ම වැඩ.iPhonehttps://www.blogger.com/profile/01375718352740258083noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-56082595616392749172010-01-02T20:27:07.545-08:002010-01-02T20:27:07.545-08:00අයියා මාරයි නේ අනේ පුළුවන් නම් මටත් දෙන්නකෝ.....අයියා මාරයි නේ අනේ පුළුවන් නම් මටත් දෙන්නකෝ.....sithijahttps://www.blogger.com/profile/02104958350249348988noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-71624621110779832122010-01-02T20:23:34.470-08:002010-01-02T20:23:34.470-08:00Plz matath denawada
krishan319@gmail.comPlz matath denawada
krishan319@gmail.comkrishanhttps://www.blogger.com/profile/07992320069753885925noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-6985253774437521322010-01-02T18:56:03.517-08:002010-01-02T18:56:03.517-08:00Plz matath denawada
gayan8677@gmail.comPlz matath denawada
gayan8677@gmail.comgayan8677https://www.blogger.com/profile/00712913157101854373noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-54615666051523810012010-01-02T18:47:43.595-08:002010-01-02T18:47:43.595-08:00මටත් ඕනෙ.......
mihisara@gmail.com
තැන්කූ වේවමටත් ඕනෙ.......
mihisara@gmail.com
තැන්කූ වේවතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-26189605437441532832010-01-02T17:52:01.657-08:002010-01-02T17:52:01.657-08:00ane matath Denwada
pc.weerasekara@gmail.comane matath Denwada
pc.weerasekara@gmail.comAnonymoushttps://www.blogger.com/profile/11888900333379205391noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-41971998400192143222010-01-02T13:19:37.079-08:002010-01-02T13:19:37.079-08:00මචං Windows 7 version එක මොකක්ද RTM ද Retail ද.....මචං Windows 7 version එක මොකක්ද RTM ද Retail ද....?සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-80623396886462291072010-01-02T09:59:34.328-08:002010-01-02T09:59:34.328-08:00පුළුවන් නම් මට දෙනවද ? නැත්නම් crack කර ගන්න විධිය...පුළුවන් නම් මට දෙනවද ? නැත්නම් crack කර ගන්න විධියක් ?
kesara10@gmail.com
බොහොම ස්තූතියි !Kesahttps://www.blogger.com/profile/07090268033888527189noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-43003313608908642422010-01-02T09:58:06.244-08:002010-01-02T09:58:06.244-08:00matath ekak dennako,matath ekak dennako,ගලාhttps://www.blogger.com/profile/15361482708231320609noreply@blogger.comtag:blogger.com,1999:blog-6824950071486436579.post-7841881433522412232010-01-02T09:53:59.905-08:002010-01-02T09:53:59.905-08:00අනේ මටත් පුලුවන් නම් දෙන්නකෝ... පින් සිද්ද වෙනව ඇත...අනේ මටත් පුලුවන් නම් දෙන්නකෝ... පින් සිද්ද වෙනව ඇත්තටම.Anonymoushttps://www.blogger.com/profile/17096565333192617666noreply@blogger.com