Thursday, December 31, 2009

2010 ඔබ සැමට සුබ නව වසරක් වේවා.........


මෙය මගේ දෙවන Blog ලිපියයි.ඒවගේම මේ වසරේ අවසන් Blog ලිපියයි...
තව පැය කිහිපයකින් ලබන්නා වු 2010 නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා.....

Sunday, December 27, 2009

මමත් දැන් සිංහල Blog ලියනව......

හුග කලක සිට මගෙ හිතේ තිබුනු ආසාවක් වු Blog ලිවීම මම අද ඉටු කරගත්තා.අද සිට මම දිගටම වගේ Blog ලිවීමට අදහස් කරමි.නමුදු ප්‍රශ්නයකට ඇත්තේ මම තවම Blog ලිවීම පිලිබදව නවකයෙකු වීමයි.එබැවින් මා අතින් සිදුවන වැරදි මග ඇරීම් සම්බන්දව සිය දහස් වරක් සමාව ඉල්ලමි.වැරදි මග ඇරීම් ගැන ඔබගේ අදහස් යෝජනා හා චෝදනාද මා බලාපොරොත්තු වෙමි.මන්ද මගේ වැරදි නිවැරදි කර ගැනීමට ඔබගේ අදහස් යෝජනා හා චෝදනාද මා හට වැදගත් වන බැවිනි.