Thursday, December 31, 2009

2010 ඔබ සැමට සුබ නව වසරක් වේවා.........


මෙය මගේ දෙවන Blog ලිපියයි.ඒවගේම මේ වසරේ අවසන් Blog ලිපියයි...
තව පැය කිහිපයකින් ලබන්නා වු 2010 නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා.....

6 comments:

  1. 2010 සුභම සුභ වේවා ! කිවුවා

    ReplyDelete
  2. ඔබටත් එසේම වෙවා

    ReplyDelete
  3. ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...
    මෙය මගේ දෙවන Blog කරනයයි නමුදු මම මෙපමන comments බලා පොරොත්තු නොවුනි.
    ඔබගේ comments දැක මා තුල විශාල පිබිදීමක් ඇතිවිය.බොහොම ස්තූතියි මචංලා.

    ReplyDelete
  4. අපි දෙන්නම එකම බෝට්ටුවේ! :) ඔබට සුබ නව වසරක්!!!

    ReplyDelete
  5. ඇයි මචෝ එකම බෝට්ටුවෙ කියල කිව්වෙ.

    ReplyDelete