

රජුගේ පුත් නාමල් රාජපක්ෂ ලන්ඩන් වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.කුමක් සදහාද?තාරුණ්‍යයට හෙටක් වෙනු වෙන්ද?ඔහු අලුත් දේශප්‍රේමියා නොවේද?රට පාවාදෙමින් සිටින්නේ සැබෑම සංවේදී නායකයාද,සංවේදී යැයි කියා ගන්නා මහ රජාද?කක්කුට්ටා(වැඩ බැරි හැකර කටක් ඇති විමල්)දැන් කක්කුටු බෙනේට රින්ගා ගෙනය.මොවුන්ගේ දේශප්‍රේමීත්වය කොහිද?දැනුත් පාරට බැහැපල්ලා ITN,රූපවාහිනියට ගිහින් ගිරිය පුප්පල කෑගහ පල්ලකො රාජපක්ෂ යුව රජු රට වනසනව කියල.
ewata vimallage kata erenne ne. rajithala choon wenne ne. mokada e aya karanne politics nemei. It is only job.
ReplyDeletehttp://siyawasa.blogspot.com
ReplyDeletehttp://siyawasa.blogspot.com raajaya maadya horanee ekama thanakin,,,,all in one,
ReplyDeleteරට ගැන හිතලා ඇඩෙනවා.. දැන්...
ReplyDeletepls remove word verification .look settings