Friday, January 15, 2010

LTTE කොන්ත්‍රත්තුව ආණ්ඩුව අතට...

2009 නොවැ.04 TamilNet වෙබ් අඩවිය කියා සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඥාතියෙකුට එරෙහි අවි ගනුදෙනුවක් ගැන වාර්තාවක් භාරදීමට "සංහාරයට එරෙහි දමිළයෝ"(Tamils Against Genocide)සංවිදානය සූදානම් වන බවයි.
අද විමල් දෙබෑයන්(රයිගමයයි ගම්පලයයි)රටපුරා දුවන්නේ ඒ කොටි වාර්තාව කරපින්නාගෙනය.
මෙවුන් අද කරන්නේ "සංහාරයට එරෙහි දමිළයෝ" සංවිදානයට කල නොහැකිවු කොන්ත්‍රත්තුව ඉටු කිරීමට නොවේද?අනේ අපොයි මෙහෙම දේශප්‍රේමීන්. මොවුන් වැනි ඊනියා දේශප්‍රේමීන් පොල් පිති වලින්ද කැපිය නොහැකිද?

1 comment:

  1. මෙ මිනිස්සු කරන්නෙ මොනවද , මොකද්ද කල යුත්තෙ කියලා දන්නෙ නැහැ. හැම දෙම අලුත් වෙන යුගයක පරන මොල වලින් දෙශපාලනය කරන්න ගියහම මෙහෙම වෙනවා. බලයෙන් ධනයෙන් අන්ධ උනාම මිනිස්සුන්ට හරි වැරදි පෙන්නෙ නැහැ එක ඇත්තක්..

    ReplyDelete