Monday, January 25, 2010

කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල්ට ද මහින්දට ද?...







අප කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල්ට ද මහින්දට ද?මගේ මතය නම් අප කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා ට බවයි.මන්ද මහ රජා යුධ ජයග්‍රහනය විකුනමින් කරන මේ බල ලෝභී වැඩ වලට අප හෙට ප්‍රති උත්තර ලබා දිය යුතුය.මහ රජ එදා ජන්දය ඉල්ලනු ලැබුවේ ත්‍රිවිද හමුදාවේ යුධ ජයග්‍රහනය පවසමින් ඔවුන්ගේ කර මතින් ගොස්ය(පළාත් සභා).නමුත් ජනාධිපතිවරණය ආරම්භයත් සමගම මේ රටේ ජාතික වීරයා වූ ජෙනරල්ට මඩ ගසමින් හා නොකල වැරදි කියමින් මහ රජ හා කේවට්ටයින් මේ කරන වැඩ කුජීත නොවේද?මතක තබා ගන්න දැනට මාස 03 කට පෙර ලොව හොඳම හමුදාපතිට මෙහෙම සැලකුවානම් රණවිරුවන් හා මහ ජනතාව ගැන කවර කථාද?මොවුන් බලය ලබා ගැනුමට ඕනෑම සක්කිලි ක්‍රියාවකට පෙලෙබෙන්නේය.තවද පහත Videos නරඹා තීරනයක් ගන්න.ඔබගේ ස්වාදීනව ජන්දය ලබා දීමට හා කැමති අපේක්ෂකයාව පත්කර ගැනීම ඔබගේ අයිතියකි.නමුත් බුද්ධි මත්ව තීරණයක් ගන්න.
අද මාධ්‍ය සදාචාරය ගැන කථාකරන ITN හා රූපවාහිනියට සදාචාරයක් තිබේද?නැත.පොඩිහෝ සදාචාරයක්
තිබුනේනම් මැතිවරණ නීති උල්ලංගණය කරමින් මහ රජාට කඩේ යයිද?








6 comments:

  1. that is correct. Tiral tald basils deal with emil kanthan. But SF havent't any deal with LTTE. So he has the real war victory.

    ReplyDelete
  2. අපි ජුදාස්ටත් කළ ගුණ සලකමු. අමාරු කාලේ යේසුස් වහන්සේ ගේ සහයට හිටියනේ ... මූසිලත් ඉතින් ගුත්තිලගේ වළං පිඟන් හෝද හෝද හිටියනේ ... දෙව්දත් නෑ කමට හරි සලකලා බුදුන් ‍සමග මහණ වෙන්න ආවනේ ... ඉතින් මූසිලටයි දෙව්දත් ටයි කළගුණ සලකලා අර තුන්දෙනාට ඉතිහාසයේ හිමි තැන ජුදාස්ටයි මූසිලටයි දෙව්දත් ටයි අරන් දෙමු ..

    අනේ උඹලා වගේ උන්

    ReplyDelete
  3. මිනිසුන්ට තාමත් කළගුණ මතක තිබුනානම් රජාට නොව SF ටයි ලබාදිය යුතු.මන්ද අප රටට අවශ්‍ය ජනාධිපති කෙනෙකු මිස මහ රජෙකු නොවන බැවිනි.උඹල යකෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැද්ද යකෝ මහ රජාට කඩේ යනවට වඩා හොඳයි බුදියන එක.තව ටික දවසකින් බලමුකො මහින්ද චින්තන ඉදිරි දැක්ම ක්‍රියාත්මක වෙන හැටි(පච චින්තනය).අදත් හෙටත් මා SF ට දුන් ජන්දය ගැන ආඩම්බර වෙමි...

    ReplyDelete
  4. දැන් ඉඩී අමීන් වගේ වෙන්න හිටියේ කවුද කියලා පැහැදිලි වුණානේ. මේ රටේ කිසි දවසක වුණේ නැති විගඩම් ටිකක් ජනාධිපති අපේක්ෂ‍කයෙක් විදිහට පෙන්නුවනේ පහුගිය දවස් දෙක තුනට ෆොන්සේකා නේද?

    තවත් ලැජ්ජ නැතුන දුන්න ඡන්දය ගැන පාරම් බාන උනුත් ඉන්නවනේ අපට.

    thejan

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  5. දැන් කවුද ඉඩී අමීන්?ඉඩී අමීන් නොවේද ජාතික විරුවා පැහැර ගත්තේ.

    ReplyDelete