Friday, January 15, 2010

ඊනියා දේශප්‍රේමීන් සහ සැබෑ දේශප්‍රේමීන්...





අද රටේ මහජනතාව දෙවර්ගයකට බෙදා වෙන් කෙට අවසානය.එනම් දේශප්‍රේමීන් හා දේශදෝහීන් යනුවෙනි.නමුදු දේශප්‍රේමීත්වයට මුවාවී රට විනාශ මුඛයට ඇදීමට මහ රජ හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට ඉදිරිපත්ව සිටී.මීට මාස 03 කට පෙර ලොව හොඳම හමුදා පති අද දේශදෝහියෙකි හොරෙකි රට බෙදා වෙන්කරන්නෙකි.මේ කරුනු ඇත්තද?දිය හැකි හොඳම පිළිතුර "නැත" යන්න නොවන්නේ මන්ද?හමුදා පති සිටියේ රජතුමාගේත් ආරක්ෂක ලේඛම්ගේත් යටතේ නොවේද?එබැවින් යම් හොරකමක් සිදුවී ඇත්නම් ඔවුන් දෙදෙනාද වගකිව යුතු නොවේද?එයින්ම පැහැදිලි වන්නේ ආණ්ඩුව හා මහ රජානන්ගේ මාධ්‍ය මේ ගෙන යන්නේ මඩ ගැසීමේ වැඩ සටහනක් බව අප දැනගත යුතුය(මොලය යන්තම් හෝ තිබෙන් නෙකු).එදා වේලු පිල්ලේ ප්‍රභාකරන්ටද කල නොහැකිව තිබූ දෙය අද මේ රජා සහ කේවට්ටයෝ රුල යහමින් සිදු කරමින් දේශප්‍රේමීන් වීමට උත්සහ කරයි.අද ප්‍රභාකරන් සහ රැල කනත්තේ සිට අපට සිනා නොවන්නේද?අද මෙතෙක් ඇමරිකාවේ ජීවත් වු උපුල් ඉලංගමගේට හදිස්සියේ රට ජාතිය මතක් වූයේ කුමටද?ආණ්ඩුව ඉතා හොඳින් මේ ජන්ද සටන මෙහෙයවමින් සිටී(.කක්කුට්ටා වතුර හැලිය රත්වන තුරු නටන්නා සේ).ජන්ද 100ක් හෝ ලබාගත නොහැකි හැල ගෙන්බන් රුපියල් කෝටි 03 කට ගැනීමට තරම් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජන්ද ව්‍යපාරය දුර්වල වීද නැත.පට්ට පල් බොරු ගොතමින් දේශප්‍රේමීන් රැල වලි කන්නේ කුමටද?

2 comments:

  1. මොඩ මිනිස්සු මොඩ මිනිස්සුන්ට යමක් එත්තු ගන්වන්න උත්සහාකිරිමෙදි යමක් කමක් කල්පනා කරන්න පුලුවන් මිනිස්සු ටිකක් කල්පනා කරලා බලනවා.මොකද්ද එතන වෙන්නෙ කියලා. විමල් පහුගිය ටිකෙ ගොඩක් උත්සහා කරා. කිරිගරුඬ පිලිම වලට මඩ වදින්නෙ නැහැ. එක ඔනා ගොනෙකුට තෙරෙනවා මවපු දෙයක් කියලා. විමල් විරවංශට සල්ලි දුන්න එවා තව ටික දවසකින් එලිවෙයි. ජෙනරල් ආවොත්....

    ReplyDelete
  2. Hi Rukshan,

    I agree with your points. Gen. Sarath Fonseka is the real patriot who will save the nation from a bunch of goons. Do your duty for the country. Educate your friends. We need more and more posts within the final week. All the best for you.

    Ajith P. Perera
    Provincial Councillor – Western Province
    Chief Organiser UNP, Bandaragama

    ReplyDelete