Sunday, January 3, 2010

සංවේදී නායකයාගේ මැරයෝ නැවතත් කිරිබත්ගොඩදී ඩෙගානටයි...





ඊයේ උදේ කිරිබත්ගොඩ යුධ පිටියක් කිරීමට සංවේදී යැයි බලහත්කාරයෙන් කියා ගන්නා මහරජතුමාගේ මැර පිරිස් වීර සෙන්පති ජනරල් සරත් ෆොන්සේකා මහතාගේ අධාර කරුවනට දිගට හරහට පහර දෙන ලදී.මේකටද සංවේදී යැයි කියා ගන්නේ?

වසර 40 රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් එකම ධඡයක් යටතේ රට නිදහස් කරගත් යුගයේ විසිෂ්ටතම නායකයා වන ජනරල් සරත් ෆොන්සේකා අද දේශදෝහී ලේබලය අලවමින්ද,මේරටට මිලකල නොහැකි රටට වටිනා මිනිස් ජීවිත හා මහජන දේපල වැනසු පිල්ලයාන්ලා කරුනා අම්මාන් වැන්න වුන් අද දේශහිතේශින්ද වී ඇත.

ඉතින් මහරජ දැන්වත් සැබෑම සංවේදී නායකයා වන ජනරල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීම් හා මැර පිරිස් ලවා පහර දීම් නවතා දැම්මනම් හරි නේද?

4 comments:

  1. අනුකම්පාව නොවේ පුතේ වටින්නේ බුද්ධියෙන් සිතීමයි.

    ReplyDelete
  2. ඒ කියන්නෙ ඔබ මෙවැනි මැර වැඩ අනුමත කරනව කියන එක නොවේද?හදවතේ කිසි තෙතමනයක් නොමැති මහජන මුදලින් රජමාලිගයේ දන්සල් දෙන වංචාව දූෂණය භීෂණය සුදු වෑන් සංස්කෘතිය මැර කමෙන් රටම වෙලාගත් නායකයාට අප 26 උත්තර දිය යුතු නොවන්නේද?බුද්ධියත් අනුකම්පාවත් කැටිකොට සිතා බලන්න.

    ReplyDelete
  3. රජවරුන්ගෙන් ඔයිට වඩා යමක් බලාපොරොත්තු නොවන්න. ඔබ පතනා ප්‍රජතන්ත්‍රවාදය අවශ්‍යනම් පළමුවම ඔබගේ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ගන්න. 50% + 1 නියම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එයින් බිහිවන්නේ 50% - 1 අකමැති රජ කෙනෙකි. මේ ක්‍රමය නිවැරදි වන තෙක් කවුරු පත් වුවද බිහිවන්නේ රජ කෙනෙකි.

    ReplyDelete