Friday, July 1, 2011

Samsung Q1


මගේ samsung q1 tablet pc තියනවා.මට android tablet එකක් ගන්න හේතුන නිසා විකුනන්න හේතුන.මොකද මට android tablet එක ගත්තම මේක මට වැඩක් නැති නිසා.මේකට කැමති කෙනෙක් ඉන්නවනම් මේ no එකට මට call එකක් දෙන්න(0758100251-Rukshan).මෙන්න මේකේ තියන specifications ටික.

Samsung Q1

  • Intel Celeron M ULV (Ultra Low Voltage) 353 running at 900 MHz
  • 40GB 1.8" Hard Drive
  • 512MB DDR2 533
  • Max memory 2GB DDR2 533
  • Mobile Intel 915GMS Express Chipset
  • 7 inch WVGA (800×480) touch screen (using finger or stylus) with software downscaling 1024*600
  • VGA port
  • Weighs 0.78 kg
  • 3-cell battery (up to 3 hours) or 6-cell battery (up to 6 hours)
  • WLAN 802.11b/g
  • LAN port 100 mbit
  • CompactFlash port Type II
  • Stereo speakers
  • Array mics
  • AVS mode using Windows XP embedded
  • Bluetooth enabled
  • Digital Multimedia Broadcasting
  • 2 USB ports

The Q1 is one of the first ultra-mobile computers (UMPC) produced under Microsoft's "Origami" project. The Q1 can boot into two different modes: typical Windows XP (OS can be replaced), and AVS mode running Windows XP Embedded. AVS mode runs in a separate partition and boots directly to a music, photo, and video player with no Windows Explorer interface. The AVS feature is unique

to the Q1.

මේක ගැන wikipedia කියන විදිය.මෙන්න මේ ලින්ක් එකෙන් මේකේ samsung PDF 1k download කර ගන්න වගේම තව ගොඩක් විස්තර ගන්න පුළුවන්.

Thursday, June 30, 2011

කොහොමද iPhone එකේ SMS Backup කර ගන්නේ

ගොඩ කලකින් blog එක ලියන්න ඕන කියල හිතුන.මොකද මම පහුගිය කාලෙම මගේ iphone එකේ තිබුන SMS ටික backup කර ගන්න පුදුම දුකක් වින්ද.මම TechKatha එකටත් දැම්ම.කියන්නම ඕන ඕන දයක් තිබුනොත් TechKatha දාන්න ඔයාලට ගොඩක් හොද උත්තරයක් හොයා ගන්න පුළුවන්.මටත් ගොඩක් help කලා.එත් ඒවා හරි ගියේ නම් නැ.ගොඩක් softwere trial version තිබුනේ .ඔහොම ඉන්න කොට මම hard disk එකේ film එකක් හොයනකොට මට හම්බ උන මම කලින් download කරල තිබුන softwere එකක්.එත් එක වැඩ කලේ නැ .පස්සේ google වල search කලා.හොයා ගත්ත.iphone pc suite බඩු ගින්දර වගේ වැඩ.මේක දෙන්නේ ලෝකේ තියන හොදම මිලට නොහොත් free.ගොඩක් හොද softwere එකක් තමා.itunes වලට වඩා ගොඩක් වඩා කරන්න පුළුවන්.iphon පාවිච්චි කරන අය ලග තියන්න ඕනම softwere 1k කියන්න පුළුවන්.මෙන්න ලින්ක් එක.http://www.softpedia.com/progDownload/iPhone-PC-Suite-Download-102197.html.download කරල බලන්න ගොඩක් වටිනවා.ගොඩක් වැඩ කර ගන්න පුළුවන්.මට help කරපු දෙන්නටම ගොඩක් thankx.
ප/ලි:මේක නම් තියන්නේ japanese වලින්.එත් ගොඩක් ලෙසියන් මේක english පුළුවන්.තව මේකන් USB වලින් හරි WI-FI connect කර ගන්න පුළුවන්.තව ගොඩක් වැඩ ගන්න පුළුවන්.පොඩ්ඩක් හොයල බලන්න.මේක ගොඩක් වටිනවා.

Thursday, April 15, 2010

Apple iPhone භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්...


අද මම උදේ iPhone එකට Applications Download කරගන්න හිතල App Store පැත්තෙ කරක් ගහනකොට මෙන්න බොලේ මම මෙතෙක් කල් බලාන හිටපු "Opera Mini 5" Apple iPhone එකට Release කරල.පටාර් ගාල Download කරල බැලුව.ගින්දර වගේ වැඩ.මට මාර සතුටුයි.මෙකද මෙච්චර කාලයකට Apple iPhone එකේ තිබුනෙ ඔවුන්ගෙම Web browser යවූ Safari ය.
වැඩි විස්තර සදහා පහත සැබදිය භාවිතා කරන්න.
http://www.opera.com/mobile/

Tuesday, April 13, 2010

සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා...


ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෝවැසි සැමට සාමය සතුට ඉතිරෙන සුභම සුභ අවුරුද්ද කට ආසිරි.(ජෙනරල් තුමනි ඔබවද අපට අමතක වී නැත.ඔබව නිරපරාදේ හිරකර තැබුවද සත්‍ය කිසි දිනක හිර කල නොහැක.අලුත් අවුරුද්දේ අවුරුදු පැතුම් අතර මගේ පැතුම ඔබ තුමාව අද හෙටම සියලු ම දෙයින් නිදොස් කොට නිදහස් කරන ලෙසය.)

Monday, March 22, 2010

මෙන්න අවශ්‍ය වන මෘදුකාංගයක්...



මේකෙන් අපේ පරිගණකයේ Screen Record කර ගත හැක.මෙය බොහෝවිට වැදගත් වන්නේ අපට youtub වලට හෝ යම්කිසි දෙයක් යමෙකුට පැහැදිලි කරදීමට වැදගත් මෘදුකාංගයකි.මෙය පහත Link එක මගින් Download කරගත හැක.
http://www.screen-capture-record.com/

Thursday, March 11, 2010

ගැජට්ස් ගැන අප නොදත් සහ අප දැන ගත යුතුම කතාවක්...









ඇමරිකාවේ වෙළඳ පොළ සමීක්ෂණ ආයතනයක් වන iSuppli විසින් පසුගියදා ලොව ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් උපංග(ජනප්‍රිය)කිහිපයක වෙළඳ පොළ මිලහා එම උපාංග සදහා එකී සමාගම් වැය කෙරූ මුදලද මෙම සමීක්ෂණය තුලින් එළියට පැමිණ ඇත.

1.Apple iPad
දිනය.
2010 මාර්තු(Wi-Fi Models),2010 අප්‍රේල්(3G Models).
සිල්ලර මිල.
$499 සිට ආරම්භවේ.
උපාංග සදහා වැය කර ඇති මුදල.
$219.35 සිට $334.95 දක්වා.

2.Google Nexus One
දිනය.
2010 ජනවාරි 05
සිල්ලර මිල.
$179 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174

ඇමරිකාවේ T-Mobile සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $179 කටද නොමැතිව(ගිවිසුම)$529 අලවි කරයි.

3.Motorola Droid
දිනය.
2010 නොවැම්බර් 06
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185

ඇමරිකාවේ Verizon Wireless සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $199 කටද නොමැතිව(ගිවිසුම)$59 අලවි කරයි.
4.Apple iPhone 3GS
දිනය.
2009 ජුනි 19
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$179.16
iPhon 3G නිෂ්පාදනයේදී iPhone 2G නිෂ්පාදනය කල මුදලින් $53 ක් අඩු කර ගැනීමට Apple සමාගම සමත් උවද iPhone 3GS මාදිලි යේදී $5 පමන වැඩිවී ඇත.මෙයට හේතුව Flash මතකයේ මිල එතරම් විශාල ලෙස අඩු නොවීම,ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සහිත(Auto-Focus)3-Megapixel කැමරාවක් සහිතව හා Samsung ක්‍රමලේඛන චිපය $1 වැඩිවීමයි.

5.Palm Pre
දිනය.
2009 ජුනි 06
සිල්ලර මිල.
$200 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$137.83
Web OS නැමති නවතම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මකවේ.මෙහි තිරය සදහා පමනක් $39.51 ක් වැයකර ඇත.එය සමස්ත දෘඩාංග සදහා වන වියදමින් 1/4 ක අගය ඉක්මවා යන්නකි.8GB Flash මතකයේ මිල $15.96 ද රැහැන් රහිත මොඩියුලයට $15.41 ද3-Megapixel කැමරාව වෙනුවෙන් $12.39 ක වියදමක් දරා ඇත.

6.Amazon Kindle 2
දිනය.
2009 පෙබරවාරි 09
සිල්ලර මිල.
$359
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185.49
$60 E Ink Corp.නිෂ්පාදිත තිරයටද,Novatel Wireless සමාගමේ රැහැන් රහිත මොඩියුලයට$39.50 ද Freescale Semiconductor සමාගමේ ක්‍රමලේඛන චිපය සදහා $8.64 ද Samsung මෙමරි චිපය සදහා $6.10 ද බාහිර ආවරණයට $4.45 ද බැටරි පද්ධතියට $7.50 වියදමක් සමාගම දරා තිබේ.

7.Apple iPod Shuffle
දිනය.
2009 මාර්තු 11
සිල්ලර මිල.
$49(4GB)ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$21.77
Samsung Flash මතකයට $6 ද Samsung චිපයක් යොදමින් සංගීතය හැසිර වීම හා පාලන ඒකකයට $5.98 ද බැටරිය සදහා $1.55 තවද හෙඩ්ෆෝනය සදහා $1.20 දරා ඇත.

8.Research in Motion BlackBerry Storm
දිනය.
2008 නොවැම්බර් 21
සිල්ලර මිල.
$249ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$202.89
Qualcomm සමාගමේ Wireless චිපයට $35 වියදම් කර ඇත.

9.Research in Motion BlackBerry Bold
දිනය.
2008 ඔක්තෝබර්
සිල්ලර මිල.
$300 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$169.41
AT&T සමාගම හරහා මෙය $300 මිල නියම කර ඇත.

10.Apple iPhone 3G
දිනය.
2008 ජූලි 11
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174.33
මුල්ම iPhone යට $227 වැය කර ඇත.

දැනට ඇති අන්තර්ජාලය මෙන් 100 වේගවත් ජාලයක් බිහිකරයි...


හුග කාලෙකින් මොකුත් ලියන්නත් බැරි උනානෙ.හැබැයි මේක බැලුවාම කට්ටියට පිස්සු හැදිල ආය හැදෙනව.වැඞි කතා ඕන නෑ කෙලින්ම මාතෘකාවට බහිමු.
මේකයි විස්තරය.අන්තර්ජාලයේ මහ ගෙදර වන Google නමින් ඇමරිකාවේ කැන්සාස් නගරය තාවකාලිකව නම් කිරීමට ටොපේකා නගරයේ ආණ්ඩුකාරවරයා වන විලියම් බුන්ටෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාර්තු මාසය සදහා පමණක් "ටොපේකා" නගරය "Google-Kansas"ලෙස වෙනස් කරන බවයි.මෙයට හේතුව ලෙස සදහන් කරන්නේ එය ලොව පලමු නවින ෆයිබර් ඔප්ටික්ස් නගරය ලෙස ඉතිහාස ගත වන බැවිනි.තවද සංචාරකයිනට විශේෂ ඇරයුමක්ද කර ඇත.
Google සමාගම විශේෂ නිවේදනයකින් පවසා ඇත්තේ තම සමාගම පරීක්ෂෂණ මට්ටමින් සුපිරි වේගයකින් යුත් Broadband Internet ජාලයක්(පුඑල්පරාස අන්තර්ජාල සේවාවක්)ක්‍රියාත්මක කරන බවය.එය දැන් තිබෙන අන්තර්ජාලයට වඩා 100 ගුණයකින් වේගවත් යැයි Google වැඩි දුරටත් පවසා ඇත.පරීක්ෂණ මට්ටමින් ක්‍රියා කරණ මෙම ජාලයට අනුව තත්ත්පරයට ගිගාබයිට් එකක දත්ත හුවමාරුවක් කිරීමට ඔවුන් බලා පොරොත්තු වෙයි.
කොහොමද වැඩේ... අපේ රටට මෙවැනි වේගයක් ලබාදීමට තවකල්ප කාලයක් යනු ඇත.