
ඇමරිකාවේ වෙළඳ පොළ සමීක්ෂණ ආයතනයක් වන iSuppli විසින් පසුගියදා ලොව ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් උපංග(ජනප්‍රිය)කිහිපයක වෙළඳ පොළ මිලහා එම උපාංග සදහා එකී සමාගම් වැය කෙරූ මුදලද මෙම සමීක්ෂණය තුලින් එළියට පැමිණ ඇත.
1.Apple iPad
දිනය.
2010 මාර්තු(Wi-Fi Models),2010 අප්‍රේල්(3G Models).
සිල්ලර මිල.
$499 සිට ආරම්භවේ.
උපාංග සදහා වැය කර ඇති මුදල.
$219.35 සිට $334.95 දක්වා.

දිනය.
2010 ජනවාරි 05
සිල්ලර මිල.
$179 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174
ඇමරිකාවේ T-Mobile සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $179 කටද නොමැතිව(ගිවිසුම)$529 අලවි කරයි.

දිනය.
2010 නොවැම්බර් 06
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185
ඇමරිකාවේ Verizon Wireless සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $199 කටද නොමැතිව(ගිවිසුම)$59 අලවි කරයි.

දිනය.
2009 ජුනි 19
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$179.16
iPhon 3G නිෂ්පාදනයේදී iPhone 2G නිෂ්පාදනය කල මුදලින් $53 ක් අඩු කර ගැනීමට Apple සමාගම සමත් උවද iPhone 3GS මාදිලි යේදී $5 පමන වැඩිවී ඇත.මෙයට හේතුව Flash මතකයේ මිල එතරම් විශාල ලෙස අඩු නොවීම,ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සහිත(Auto-Focus)3-Megapixel කැමරාවක් සහිතව හා Samsung ක්‍රමලේඛන චිපය $1 වැඩිවීමයි.

දිනය.
2009 ජුනි 06
සිල්ලර මිල.
$200 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$137.83
Web OS නැමති නවතම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මකවේ.මෙහි තිරය සදහා පමනක් $39.51 ක් වැයකර ඇත.එය සමස්ත දෘඩාංග සදහා වන වියදමින් 1/4 ක අගය ඉක්මවා යන්නකි.8GB Flash මතකයේ මිල $15.96 ද රැහැන් රහිත මොඩියුලයට $15.41 ද3-Megapixel කැමරාව වෙනුවෙන් $12.39 ක වියදමක් දරා ඇත.

දිනය.
2009 පෙබරවාරි 09
සිල්ලර මිල.
$359
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185.49
$60 E Ink Corp.නිෂ්පාදිත තිරයටද,Novatel Wireless සමාගමේ රැහැන් රහිත මොඩියුලයට$39.50 ද Freescale Semiconductor සමාගමේ ක්‍රමලේඛන චිපය සදහා $8.64 ද Samsung මෙමරි චිපය සදහා $6.10 ද බාහිර ආවරණයට $4.45 ද බැටරි පද්ධතියට $7.50 වියදමක් සමාගම දරා තිබේ.

දිනය.
2009 මාර්තු 11
සිල්ලර මිල.
$49(4GB)ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$21.77
Samsung Flash මතකයට $6 ද Samsung චිපයක් යොදමින් සංගීතය හැසිර වීම හා පාලන ඒකකයට $5.98 ද බැටරිය සදහා $1.55 තවද හෙඩ්ෆෝනය සදහා $1.20 දරා ඇත.

දිනය.
2008 නොවැම්බර් 21
සිල්ලර මිල.
$249ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$202.89
Qualcomm සමාගමේ Wireless චිපයට $35 වියදම් කර ඇත.

දිනය.
2008 ඔක්තෝබර්
සිල්ලර මිල.
$300 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$169.41
AT&T සමාගම හරහා මෙය $300 මිල නියම කර ඇත.

දිනය.
2008 ජූලි 11
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174.33
මුල්ම iPhone යට $227 වැය කර ඇත.
No comments:
Post a Comment