Thursday, April 15, 2010

Apple iPhone භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්...


අද මම උදේ iPhone එකට Applications Download කරගන්න හිතල App Store පැත්තෙ කරක් ගහනකොට මෙන්න බොලේ මම මෙතෙක් කල් බලාන හිටපු "Opera Mini 5" Apple iPhone එකට Release කරල.පටාර් ගාල Download කරල බැලුව.ගින්දර වගේ වැඩ.මට මාර සතුටුයි.මෙකද මෙච්චර කාලයකට Apple iPhone එකේ තිබුනෙ ඔවුන්ගෙම Web browser යවූ Safari ය.
වැඩි විස්තර සදහා පහත සැබදිය භාවිතා කරන්න.
http://www.opera.com/mobile/

1 comment:

  1. ඒ වගේම N series පාවිච්චි කරන අයට දුක් මුසු ආරංචියක් තියනවා...ෆ්ලෑෂ් සුප්පොර්ට් කරන්නේ නැති ෆෝන් වලට සම්පූර්ණ ෆ්ලෑෂ් පහසුකමත් සහිතව PC එකෙන් යනවා වගේ වෙබ් සයිට් වලට යන්න පුළුවන් කම තිබුන Skyfire browser එක මීට පස්සේ ෆ්‍රී නෑ.....
    http://store.ovi.com/search?q=skyfire

    ReplyDelete