Tuesday, February 2, 2010

අලුත් හැඩකාරයා...


කවදත් අලුත් නිර්මාණ ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාව අතින් Apple සමාගම කවදත් ඉදිරියෙනි.Apple iPad යනු ඔවුන්ගේ නවතම හදුන්වා දීමය.Apple සමාගම පවසන පරිදි iPad යනු ඊලග පරපුරේ තාක්ෂණය කැටි කොට ගත්තකි.Multi-Touch Display එක කින් බල ගැන්වුනු මෙය Touch Display එකක උපරිම ආශ්වාදය පාරිබෝගිකයාට ලබා දීමට සමාගම කටයුතු කර ඇත.
මෙහි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදේ.එනම් Wi-Fi Model හා 3G Model යනුවෙනි.Wi-Fi Model එක 2010 මාර්තු වලද 3G Model එක 2010 අප්‍රියල් වලද වෙලද පොලට හදුන්වා දීමට Apple සමාගම මේවන විට කට යුතු සන්විධානය කරමින් සිටී.
මෙහි Technical Specifications නම්,
Size and weight1

Height:
9.56 inches (242.8 mm)
Width:
7.47 inches (189.7 mm)
Depth:
0.5 inch (13.4 mm)
Weight:
1.5 pounds (0.68 kg) Wi-Fi model;
1.6 pounds (0.73 kg) Wi-Fi + 3G model

Size and weight1

Height:
9.56 inches (242.8 mm)
Width:
7.47 inches (189.7 mm)
Depth:
0.5 inch (13.4 mm)
Weight:
1.5 pounds (0.68 kg) Wi-Fi model;
1.6 pounds (0.73 kg) Wi-Fi + 3G model

Display

* 9.7-inch (diagonal) LED-backlit glossy widescreen Multi-Touch display with IPS technology
* 1024-by-768-pixel resolution at 132 pixels per inch (ppi)
* Fingerprint-resistant oleophobic coating
* Support for display of multiple languages and characters simultaneously

Wireless and cellular
Wi-Fi model

* Wi-Fi (802.11a/b/g/n)
* Bluetooth 2.1 + EDR technology

Wi-Fi + 3G model

* UMTS/HSDPA (850, 1900, 2100 MHz)
* GSM/EDGE (850, 900, 1800, 1900 MHz)
* Data only2
* Wi-Fi (802.11a/b/g/n)
* Bluetooth 2.1 + EDR technology

Location

* Wi-Fi
* Digital compass
* Assisted GPS (Wi-Fi + 3G model)
* Cellular (Wi-Fi + 3G model)

වැඩි විස්තර සදහා පහත Link භාවිතා කරන්න.
http://www.apple.com
http://www.apple.com/ipad/specs/
http://en.wikipedia.org/wiki/Apple_iPad

3 comments:

  1. ආ මම ඕකක් ගත්තා. මෙලෝ රහක් නෑ.ගන්න එපා බං.අපරාදෙ.

    ReplyDelete
  2. මචං මට ගත්ත තැනයි ගත්තේ Wi-Fi Mode එකද 3G Mode එකද කියල කියනවද?ඔබේ උපදේසයට ගොඩාක් ස්තූතියි.මමත් ගන්න බලාගන හිටියෙ.මට කියනවද වැඩක් නැත්තෙ ඇයි කියල.

    ReplyDelete
  3. @iphone, පොඩි විහිළුවක් මචං. ගනන් ගන්න එපා බං. මට මේ iphone එක්ක මාර මලක් තියෙන්නෙ. මට තාම ගන්න විදියක් නැති හින්ද බං.උබ ගනින්. no worries

    ReplyDelete